සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

දඹුල්ලට එළවලු ලැබීම ඉහලට – මිල තරමක් පහතට

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
VEGETABLE DAMBULLA
0
SHARES
56
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 23 දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල්  රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු  වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  23 දින වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශය වලින් කැරට්, ලීක්ස් ,බීට් ,ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු ඉහළ මිලක් ප්‍රකාශකර ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මුදල මිල ගණන් යටතේ අලෙවි කිරීම්ට සිදුවන බව වෙළෙන්දෝ පවසති

එමෙන්ම පහත රට ප්‍රදේශවලින් සහ යාපනය  අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල ,පතෝල ,තක්කාලි ආදී එළවළු වර්ග සැළකිය යුතු ප්‍රමාණයක්  ලැබුණු බව පෙන්වා දෙන වෙළෙන්දන් කියා සිටියේ දුර බැහැර  ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් තුන් 300 ත්  350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝ  23 දින උදේ රුපියල් 260 ත්  280 මිලක් පැවතිණි ,රුපියල් 350 ක් ව පැවති කැරට් කිලෝ එකක  තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් පැවතිණි .රුපියල් 350  අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලක්  පැවති අතර රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත්  220 යන තොග මිලයකට  අලෙවි වීම විශේෂ විශේෂත්වයකි .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමග රුපියල්  200 කට  පැවති දෙල් ගෙඩියක තොග මිල  23 දින රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ   එළවළු පෙරදින ආර්ථික මධ්‍යස්ථාන වලට නොලැබීම, 23 දින අඟහරුවාදා දිනයක් බවට පත්වීම දිවයිනේ පැවති වර්ෂා සහිත කාලගුණය පහව  යෑම්, එළවළු නිෂ්පාදනය කළ ගොවීන් වැඩි වශයෙන් තම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ඒම යන කරුණු  නිසා යම් මට්ටමකින් එළවළු ලැබීම ඉහළ අගයක් ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

Admin
Tags: එළවළුදඹුල්ලදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේනුවරඑළිය
Previous Post

සෞඛ්‍ය නීති කැඩු බස් රථ රියදුරන්ට පොලිස් අවවාද

Next Post

PHOTOS : කින්නියා හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
PHOTOS : කින්නියා හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට

PHOTOS : කින්නියා හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In