සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

    SAJITH PREMADASA

    විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    GAMUNU WIJERATHNE

    ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

    SAJITH PREMADASA

    විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    GAMUNU WIJERATHNE

    ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

දන්සැල් පරීක්ෂාවට PHIලා 3,000 ක්

Editor by Editor
4 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගිරිඋල්ලේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකට කෙළ ප්‍රහාරයක් / කොවිඩ් ආසාධිතයාගේ පියා අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවය.

“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා.”

දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාචන රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ජලය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“වැසි තත්ත්වය සමග පාචනය රෝගය පැතිර යෑමේ අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් තමන් ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හා ජලය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පළා වර්ග වගේ දේවල් යොදා ගන්නවා නම් මතුපිට ජලය ගලා නොඑන තැන්වලින් සකසා ගත් පළා වර්ග යොදා ගන්න. විශේෂයෙන්ම ආහාර විෂවීම හා පාචනය ගැන අවදානයෙන් කටයුතු කරන්න. යම් ලෙසකින් දන්සැල් ලබාදෙන තැන්වල සෞඛ්‍යානුකූල නොවන ආකාරයේ දෙයක් සිද්ධ වුණොත් එය අත්හිටුවීමට ක්‍රියාමාර්ග අපිට ගන්න වේවි.

Editor
Editor
Tags: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්වෙසක්
Previous Post

දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Next Post

විදුලි බිල 25% කින් අඩු කළ යුතු බවට PUCSL සභාපතිගෙන් ප්‍රකාශයක්

Editor

Editor

Related Posts

දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?
දේශීය

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

by Editor
June 1, 2023
මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
දේශීය

රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

by Editor
June 1, 2023
SAJITH PREMADASA
දේශීය

විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

by Editor
June 1, 2023
බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්
දේශීය

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

by Editor
June 1, 2023
ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්
දේශීය

භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

by Editor
June 1, 2023
Next Post
JANAKA RATHNAYAKE

විදුලි බිල 25% කින් අඩු කළ යුතු බවට PUCSL සභාපතිගෙන් ප්‍රකාශයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In