දකුණු පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ලබන සඳුදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත් වන බලපත්ර සඳහා ඔක්තෝම්බර් මස 15 වනදා දක්වා දඩ මුදල් අයකිරීමක් සිදු නොවන බවයි දකුණු පළාත් ප්රධාන ලේකම්වරයා ප්රකාශ කර සිටියේ.