ගුරුවරුන්ගේ හා දරුවන්ගේ ප්‍රවාහන අපහසුතා විසඳීමට නිසි මැදිහත්වීමක් සිදු නොකර එම ගැටලුව විසඳීමට මැදිහත්වීම වෙනුවට
දින පහම පාසල් පැවැත්වීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අප සංගමය විමතියට පත්වන අතර එම තීරණය සම්බන්දයෙන් අපගේ විරෝධය පලකර සිටින අතර.දින පහම පාසල් පැවැත්වීම පිලිබඳ ගැටලුවක් නොමැති අතර ඊට පෙර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසත් රේඛීය අමාත්‍යාංශය ගනුලබන තීරණ පලාත් අමාත්‍යාංශය විසින් දිගින් දිගටම අතික්‍රමණය කිරීම පිලිබඳවද අපගේ විරෝධය පලකරමු.
මේ සම්බන්දයෙන් ද.ප.ආණුකාරවරයා,ද.ප.ලේකම්තුමා සහ ද.ප.අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් අද දින ලිඛිතව දැනුවත් කිරීමටද කටයුතු කරණු ලැබේ.
ශ්‍රීලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය වෙනුවෙන්,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්