සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

තෙල් – වරාය – විදුලිය අද කොළඹ විරෝධතා මාලාවක / විදුලිය විසන්ධි කිරීමක් නෑ

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගොවීන් අදත් මහපාරේ
0
SHARES
29
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරිමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද දිනයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

තෙල් – වරාය – විදුලිය සුරැකීමේ ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සදහන් කලේ තම බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති අද දින විදුලි බල මණ්ඩල මූලස්ථානය – කොළඹ වරාය සහ ඛණිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව ප්‍රධාන ගබඩා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධාන කර ඇති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Ananda-Palitha-.mp3

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයද අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

මේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Ranjan-Jayalal-01.mp3

කෙසේ නමුත් අද දිනයේදී තම වෘත්තීය සමිති විසින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද රන්ජන් ජයලාල් මහතා අවධාරණය කලා.

එහෙත් පවතින කාළගුණ තත්වය මත අද දිනයේදී ප්‍රාදේශීය මට්ටමින් හෝ සමස්ථ දිවයින පුරා යම්කිසි විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට පැය 24 ක් පමණ ගතවිය හැකි බවද ඔහු පවසනවා.

එසේ සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරන්නේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/11/06.30-Ranjan-Jayalal-02.mp3
Admin
Tags: අමරිකානුකෙරවලපිටියතෙල් - වරාය - විදුලියයුගදනවිවිදුලිය විසන්ධි කිරීමවිරෝධතා
Previous Post

බටහිර ඔස්ටේ්‍රලියාවේ දුෂ්කර ප්‍රදේශයකින් දින 18 කට පෙර අතුරුදන්වූ 04 හැවිරිදි දැරිය නිරුපද්‍රිතව හමුවෙයි

Next Post

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතා මාලාවක

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ජාතික සම්පත් විකිණීමට එරෙහිව විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද විරෝධතාවක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතා මාලාවක

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In