පවතින ඉන්ධන අර්බුදය හමුවේ සමස්ථ රටම ලොක්ඩවුන් වීමේ අවධානමක් මතුව ඇතැයි අධ්‍යාපන අන්‍යයන සේවක සංගමය පෙන්වා දෙනවා.
එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන්ට සේවා ස්ථාන සදහා වාර්තා කිරීමද අපහසු මට්ටමක පවතින බවයි.