කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් වසමේ පැරණි තුරග තරග පිටියේ පිහිටා ඇති අවන්හලක අද අලුයම සිදුවු පිපිරිමෙන් තරුණයන් දෙදෙනෙක් සුළු තුවාල ලබා තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සදහන් කලේ කුලි රථයක් එනතුරු රැදි සිටි තරුණයන් දෙදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.