සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට වාර්තා කර තිබිනි.

එම ප්‍රවෘත්තියේ දක්වා තිබුනේ කුඹුරු අක්කර 11,000ක් නෙමටෝඩා නිසා විනාශව ඇති බවත්, තවත් අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරින් කණ්ඩායමක් උපදෙස් දුන් බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව බතලගොඩ වී පර්යේෂණායතනයෙන් කරුණු විමසීමක් කළේය.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත්, එමෙන්ම කිසිදු අවස්ථාවක වී වගාව අත් හරින ලෙස උපදෙස් ලබා දීමක් තම ආයතනය හෝ නිලධාරින් විසින් ලබා දී නැති බව අවධාරණය කළේය.

එමෙන්ම කවර රෝග තත්ත්වයක් වාර්තා වුවත් එය පාලනයට පියවර ගැනීම මිස කිසිදු විටෙක වගාව අත්හැරීමට තම ආයතනය උපදෙස් නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී වගාව ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් වාර්තා වන විට ඒ සදහා නිලධාරි කණ්ඩායම් යවා පර්යේෂණ සිදු කරන්නේ තම උපදෙස් මත බවත්, එහෙත් තිස්ස, ලුණුගම්වෙහෙර ආශ්‍රිතව කිසිදු ස්ථානයකට තමන් ගේ අනුදැනුම මත මෙතෙක් නිලධාරින් කණ්ඩායමක් යවා නැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වුවද මෙම තිස්ස, ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ හානි වී ඇති බවට අදාල පුවත්පත විසින් වාර්තා කර තිබෙන කුඹුරු පරීක්ෂාව සදහා අද දින (24) අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිටත් කර හරින බවත්, එම නිලධාරින් විසින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවත් ආචාර්ය සේනානායක මහතා පැවසීය.

Admin
Tags: කුඹුරුගොයම් කහ වීමතිස්සලුණුගම්වෙහෙර
Previous Post

චීන රජය දුන් ඩීසල් ගොවීන් වෙත බෙදා හැරේ

Next Post

පෙළ පොත් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලු ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

පෙළ පොත් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In