ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ කාර්ය මණ්ඩලයට පත් කර තිබෙනවා.
එරට වාර්තා සඳහන් කලේ එළඹෙන බංග්ලාදේශයට සහ පකිස්ථානයට එරෙහි තරග මාලා සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බවයි.
එක්දින සහ පන්දුවාර 20 තරගාවලි මෙම සංචාර සඳහා ඇතුළත්.
