තිරසාර ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් සදහා ආකෘතියක් සැකසීමට කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව එකගතාවය පළකර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග ඊයේ පැවති සාකච්ඡාවකදියි එම එකගතාව පළකල ඇත්තේ.
මේ අතර උපාධි වයස ප්‍රශස්ථ කිරීම සදහා වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනාවලිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට භාර දී තිබෙනවා.