වැටුප් වැඩි කිරිම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති දිවයින පුරා (13) දින පස්වරු 4 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටියි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පස්වරු 4 ට තැපැල් කාර්යාල වසා දමා තැපැල් සේවකයින් තැපැල් කාර්යාල වලින් බැහැරව ගොස් තිබේ.