සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

    තණමල්විල සුළු භූ කම්පනයක්

    ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

    ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස

    නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා අවබෝධතා ගිවිසුමක්

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ත්‍රිපෝෂ සම්බන්ධයෙන් කිසිකෙනෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අද (27) විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂ වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සිදු වූ අතර South Asia Gateway Terminals Pvt Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න යන මහත්වරුන් මේ සඳහා අත්සන් තබනු ලැබීය.

දරුවන්ගේ බර කිරමින් අඩු බරැති දරුවන් සඳහා එවෙලෙහිම ප්‍රතිකර්මයක් ලෙස ත්‍රිපෝෂ ලබාදෙන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව වන අතර, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට මෙන්ම අඩු බරැති දරුවන් සඳහා මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා..

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය ලොව අනෙකුත් රටවලට සාපේක‍්ෂව ඉහළ මට්ට්මක පවතින බවත් ඒ් තුළ ක්‍රියාත්මක ත්‍රිපෝෂ වැඩසටහන වසර ගණනාවක් කුමන අභියෝග හමුවේ වුවුද සාර්ථකව ක්‍රියාත්මක වන බවත් පැවසීය. විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය මෙන්ම වත්මන් අභියෝග තත්ත්වයන් හමුවේ ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුන් හා කුඩාදරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද ඒ සඳහා ආහාර සුරක්ෂිතතාව වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශේෂයෙන් මේ සඳහා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ   South Asia Gateway Terminals Pvt Ltd. සමාගමට ප්‍රසාදය පිරිනමන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Admin
Tags: කිරි දෙන මව්වරුන්ගැබිණි මව්වරුන්ත්‍රිපෝෂසෞඛ්‍ය අමාත්‍යාංශය
Previous Post

අමාත්‍යාංශ 08 කට නව ලේකම්වරු

Next Post

පේරාදෙණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

Admin

Related Posts

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්
දේශීය

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

by Admin
March 30, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ICCයට ලිපියක්

by Admin
March 30, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

by Admin
March 30, 2023
තණමල්විල සුළු භූ කම්පනයක්
දේශීය

ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස
දේශීය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

by Admin
March 30, 2023
Next Post
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි

පේරාදෙණිය මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In