ත්‍රස්ථවාදි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් යොමුකළ ඇති ලිපියෙහි ඇති සත්‍යතාව සම්බන්ධයෙන් රටට කරුණු හෙළිකරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඉල්ලීමක් කරනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
