තවත් මාසයක් ඇතුලත ආණ්ඩුව විසින් ඉන්ධන මිළ ගණන් / ජල විදුලි බිල ඇතුලු මෙතෙක් වැඩි නොවු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිළ ගණන්ද වැඩි කරනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසනවා.
කොවිඩ් සමග ජනතාව දුක්විදිමින් පවතින අවස්ථාවේදී ජනතාවට සහන ලබානොදී මැතිවරණ පැවැත්වීමට තීරණය කිරීමද කණගාටුවට කරුණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.