තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමට තරම් කොවිඩ් ආසාදතයින් සහ මරණ මේ වන විට වාර්තා වී නොමැති බව මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නා.
කෙසේ නමුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තවදුරටත් පිළිපදිමින් කොවිඩ් රැල්ලක් ඇතිවීම වලක්වා ගැනීම වඩා වැදගත් බවයි හේමන්ත හේරත් මහතා සදහන් කළේ.
නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කිරීම කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට බලනොපාන බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නා.