මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 69 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 06 ලක්ෂ 24 දහස් 745 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 17 දහස් 021 ක්.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 58 දහස් 197 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 16 දහස් 431 ක් වාර්තා වී තිබෙනවා.