මෙරට තවත් 61 දහස් 215 දෙනෙක්ට ඊයේ දිනය තුළ කොරෝනා මර්ධන එන්නත් දී තිබෙනවා.
ඒ ඇස්ට්‍රසෙනෙකා පලමු මාත්‍රාව 2149 ක් / එහි දෙවැනි මාත්‍රාව 3950 ක් / සයිනොෆාම් පලමු මාත්‍රාව 27893 ක් / එහි දෙවැනි මාත්‍රාව 25357 ක් / ෆයිසර් පලමු මාත්‍රාව 1562 ක් / එහි දෙවැනි මාත්‍රාව 19 ක් / මොඩර්නා පලමු මාත්‍රාව 69 ක් හා එහි දෙවැනි මාත්‍රාව 216 ක් වශයෙන්.
ස්පුට්නික් එන්නත ඊයේ දිනයේදී මෙරට තුළ භාවිත කර නැහැ.