මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 442 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 26 දහස් 353 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14 දහස් 765 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 55 දහස් 204 ක් ලෙසයි පවතින්නේ.