මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 381 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 23 දහස් 503 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11 331 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 48 දහස් 784 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 950 ක් වාර්තා වී තිබෙනවා.