මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 271 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 15 දහස් 183 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15 දහස් 606 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 44 දහස් 630 ක් බවට පත්වුණා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 841 ක් වාර්තා වී තිබෙනවා.