මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 2122 ක් සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 53 දහස් 191දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 51 දහස් 022 ක්.
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 4602 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ 12 දහස් 370 ක් බවට පත්වුණා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 8157 ක් වාර්තා වී තිබෙනවා.
