මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 195 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 06 ලක්ෂ 09 දහස් 680 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 22 දහස් 443 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 48 දහස් 410 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 16 දහස් 287 ක් වාර්තා වී තිබෙනවා.