ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිඛෙනවා.
කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද අලුයම 2 යි 30 ට පැමිණි යානයකින් මෙම එන්නත් මාත්‍රා ගෙන ආ බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සදහන් කළේ.
මෙම එන්නත් තොගව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ලොරි මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යඹ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිඛෙනවා.
