ශ්රී ලංකාව විසින් මිළදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂයක් පමණ දිවයිනට ළගාවී තිබෙනවා.
අමෙරිකාවේ සිට කටාර් හරහා අද අලුයම 02 යි 15 ට පමණ මෙම මාත්රා තොගය පැමිණ ඇති බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.
කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබෙනවා.
