තවත් කොවිඩ් මරණ 82 ක් වාර්තා වී ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 4,727 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 841 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාධිතයන් ගණන 318,755 කි.
අද (04) ආසාධිතයන් 2,561 කි.
