ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් අසාදිත මරණ ගණන 15,119 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ තහවුරු කළ මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.