ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 563 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.
ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 86 දහස් 746 දක්වා ඉහළ ගියා. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11 දහස් 471 ක්.
මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 962 දක්වා ඉහළ ගියා.
මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 60 දහස් 313 ක්.