මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 341 දෙනෙකු සුවය ලබා තිඛෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්තසංඛ්‍යාව පන් ලක්ෂ 46 දහස් 839 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 16 දහස් 187 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 77 දහස් 724 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 14 දහස් 698 ක් වාර්තා වී තිඛෙනවා