මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් තවත් 335 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 45 දහස් 768 දක්වා ඉහළ යනු ඇති.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාදියින් ගණන 05 ලක්ෂ 75 දහස් 432 ක්.
ඒ අතරින් 14 දහස් 688 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 641 ක්.