මෙරට ඊයේ දින සිදුවූ කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුලු කොවිඩ් මරණ ගණන 4195 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දින සිදුව ඇති මරණ අතරින් 28ක් පිරිමි අය වන අතර 20 දෙනෙකු කාන්තාවන්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT