මෙරටින් තවත් කොරෝනා වෛරස් මරණ 12 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන 15 දහස් 243 ක් බවට පත්වුණා.
මෙරට ආසාධිතයන් අතුරින් තවත් 131 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 68 දහස් 637 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 13 දහස් 839 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 97 දහස් 707 ක් ලෙසයි පවතින්නේ.
