මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 528 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 52 දහස් 802 ක් ලෙසයි පවතින්නේ.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14 දහස් 046 ක්. තවත් 429 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 24 දහස් 740 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 14 දහස් 016 ක් වාර්තා වී තිබෙනවා.