වර්ෂා සමයත් සමග ඩෙංගු රෝගය හිස ඔසවමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෙද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නිවාස හා ගෙවතුවල පවිත්‍රතාවය පිළිබද හොදින් විමසිලිමත් විමෙන් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි බවයි.