සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ඉන්ධන මිළ අඩුවුණත් බස් – ත්‍රී රෝද ගාස්තුවේ අඩුවක් නෑ

Editor by Editor
1 month ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
fuel oil
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව  ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවය.

“අවාසනාවකට අමාත්‍යවරයා පහුගිය කාලය පුරාම අමාත්‍ය ධුරය දැරුවත් පොදු ප්‍රවාහන සේවාව ගුණාත්මක පැත්තට තල්ලු කරන්න කටයුතු කළේ නෑ. ඒකේ විපාකය අද ජනතාවට විඳින්න වෙලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඩීසල් රු 15කින් අඩු කරාට අපිට ජනතාව වෙනුවෙන් ඒ ප්‍රතිලාභය දෙන්න ප්‍රායෝගිකව හැකියාවක් නෑ. මොකද හේතුව තමා රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා, ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නෑ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා සංගමය විදියට තීරණය කළා යම් ආකාරයක අපිට විද්‍යුත් ක්‍රමවේදයක් තුළ අපිට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනිමින් කොන්දොස්තරවරයා ඇතුව හෝ නැතුව විද්‍යුත් ක්‍රමවේදය මත කාඩ් පතකින් ජනතාවට මුදල් ගෙවන්න ක්‍රමවේදය සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය අපිට ජනතාවට දෙන්න පුළුවන්. ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය හෙට දුන්නොත් අපිට හෙට බස් ගාස්තුව අඩුකරන්න පුළුවන්. එහෙම නැතුව කිසිසේත්ම මේ බස් ගාස්තුව අපිට අඩුකරන්න පුළුවන් කමක් නෑ. මොකද හේතුව ප්‍රායෝගිකව මේ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ…”

ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ රුපියල් 7 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇතිවුණේ. ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7 අඩු නොකරාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න. මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ.”

Editor
Editor
Tags: ගැමුණු විජේරත්නඩීසල්ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය
Previous Post

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Next Post

මාර්ගය අවහිර කළොත් වාහනය ඇදගෙන යනවා

Editor

Editor

Related Posts

100 වන ටෙස්ට් තරගයේදී ඩේවිඩ් වෝනර් ගෙන් 100 ක්
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

by Editor
June 3, 2023
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
litro
දේශීය

ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

by Editor
June 3, 2023
Next Post
CURFEW POLICE ARREST

මාර්ගය අවහිර කළොත් වාහනය ඇදගෙන යනවා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In