ටෝකියෝ ඔලිම්පික් උළෙල් පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත්වුණා.
කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් චීනයේ යැංග් කියෑන් එම දක්ෂතාවය දක්වනු ලැබුවා.
අද දිනයේදී තවත් රන් පදක්කම් 10 ක් පිරි නැමීමට නියමිතයි.
ජූඩෝ / ටයිකොන්ඩෝ / බර ඉසිලීම සහ දුනු විදීමේ ඉසව් ඊට අයත්.
