ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10 වායු රයිෆල් තෝරා ගැනීමේ වටයේදී ශ්රී ලංකා ක්රීඩිකා ටෙහානි එගොඩවෙල 50 දෙනෙකු අතුරින් 49 වන ස්ථානය දිනාගත්තා.
ඒ අනුව ඉදිරි තරගවලට සහභාගීවීමට ඇයට අවස්ථාව හිමිවන්නේ නැහැ.
පිහිනුම් ක්රීඩිකා අනිගා ගෆූර් සහ බැඩ්මින්ටන් ක්රීඩක නිලූක කරුණාරත්න ද අද තරග බිමට පිවිසෙනවා.
