ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුවී නැහැ.
දැනට බලාත්මක කැබිනට් මණ්ඩලයට කිසිදු කාන්තා නියෝජනයක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන අය දැරූ ඇමති ධුරද අහිමිවී තිබෙනවා.
