දිවයින පුරා වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති එක්ව අද දිනය ජාතික කලු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසන්නේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අද දිනයේදී උද්ඝෝණ / වැඩවර්ජන / විරෝධතා රැළි යනාදිය සංවිධානය කර ඇති බවයි.
මේ එම සංවිධානය නියෝජනය කරමින් නිව්ස් රේඩියෝ වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිත රවී කුමුදේශ් මහතා.