රටේ ජාතික ආරක්ෂාව මේ වන විට බින්දුවක් බවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාළ සීමාවේ රටේ වූ සිදුවිම් දෙස බැලු විට මෙරට ජාතික ආරක්ෂාවක් තිබේද යන්න ගැටළුකාරි බවයි.