ජල ගැලීම් හේතුවෙන් විභාග මධ්‍යස්ථානයට ළගාවීමට නො හැකි සාමාන්‍ය පෙළ සිසුන්ට 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කල විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මහතාද මේ පිළිබඳ අදහස් පළකලා. (කැපුම) – රංගන
