ජපානයෙන් මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ ඉතිරි කොටස, අද සවස මෙරටට ගෙන ඒමට නියමිතයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4 ක ප්‍රදානයක් මෙරටට ලැබුණු අතර එහි දෙවන කොටස වන එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසිඅට දහසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට නියමිතයි.
