ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු තවත් පුලුල් කරමින් මෙම මාධ්‍ය ඒකකය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු කඩිනමින් සහ නිසි ආකාරයෙන් ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පිහිටුවීමේ අරමුණයි.
