සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

”ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තයට කරමින් සිටින්නේ විනාශකාරී වෙනසක්”

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
”ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තයට කරමින් සිටින්නේ විනාශකාරී වෙනසක්”
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය හරහා ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත්තේ විනාෂකාරී වෙනසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

එබැවින් පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වහා වෙනස් කරන ලෙසයි අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේදී ඊයේ කළ ප්‍රකාශයක්ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අනාවරණ කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/18.30-Anura-Kumara-01.mp3

මේ අතර චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණෙන නෞකාවට කොළඹ වරායට ඇතුලුවීමට ඉඩ නොදෙන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හාබර් මාස්ටර් වරයාට දැනුම් දී ඇති බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අනාවරණ කළා.

නිළධාරින් ගෙන ඇති මෙම තීරණය ආපසු හැරවීමට උත්සහ නොකරන ලෙසයි අනුර කුමාර දිසානායක මහතා රජයෙන් ඉල්ලා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/10/18.30-Anura-Kumara-02.mp3
Manoj Dewarajage
Manoj Dewarajage
Tags: අනුර කුමාර දිසානායකජනතා විමුක්ති පෙරමුණේතහනම් කිරීමේ තීරණයරසායනික පොහොරවිනාෂකාරී වෙනසක්
Previous Post

“ලොකු රටවල්වලට ලාවට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට නියුමෝනියාව හැදෙනවා”

Next Post

සුදුලූණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ලබන 26 තෙක් රිමාන්ඩ්

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
වාහන කුලියට ගෙන හොර රහසේ විකුණා දමන අයෙකුට වැඩ වරදී

සුදුලූණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ලබන 26 තෙක් රිමාන්ඩ්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In