රටේ පවතින අර්බුද බොහෝමයක් ලබන දෙසැම්බර් මාසය දක්වාම පවතිනු ඇතැයි ජනාධිපතිවරයාගේ රාජාසන කථාවෙන් පැහැදිලි වූ බව සමගි ජන බලවේගය පවසනවා.
පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.
රටේ සිදු වූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් ගන්නා පියවර ජනාධිපතිවරයාගේ කථාවට ඇතුලත් නොවීම අඩුපාඩුවක් බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියා.
මේ වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා