පසුගිය ජනවාරි මාසයේදී කොළඹින් වාර්තා වූ කොරෝනා අසාදිත මරණ සැළකීමේදී ඔවුන් කිසිවෙකුත් බූස්ටර් එන්නත ලබා ගෙන නොමැති බවට තහවුරු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අවධාරණය කරනවා.
අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ එම නිසා කොවිඩ් තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම ඉතා වැදගත් බවයි.