ජනමතයක් නොමැතිව බලයේ රැදී සිටින්න ආණ්ඩුව උත්සහ කළොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගය පවසනවා.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 2 කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ දිනවලදී සංවාදයට ගැණෙන මාතෘකාව සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි මේ බව කියා සිටියේ.
ආණ්ඩුව උත්සහදරන්නේ බලහත්කාරයෙන් ජනතා මතය තමන්වෙත ලබාගැනීමට බවටයි ඔහු චෝදනා කලේ.