සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ප්‍රමුඛ පුවත්

ජනප්‍රිය පිහිනුම් ක්‍රීඩකයා රාජපක්ෂවරුන්ට එරෙහිව අධිකරණයට

ජූනි 30 වැනිදා ගාලු කොටුව අසල පැවති උද්ගෝෂණයට බාධා කළ යුද්ධ හමුදා නිළධාරීන් ඇතුලු පිරිසට නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 27 වැනිදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

Hasitha Samaraweera by Hasitha Samaraweera
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජූනි 30 වැනිදා ගාලු කොටුව අසල පැවති උද්ගෝෂණයට බාධා කළ යුද්ධ හමුදා නිළධාරීන් ඇතුලු පිරිසට නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 27 වැනිදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර හා නීතිඥ සමරදිවාකර ලියනාරචිචි යන මහත්වරුන් විසිනුයි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.

එය අද කැදවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය / එල්.ටී.බී දෙහිදෙනිය / යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදියි කැදවනු ලැබුවේ.

මේ අතර රට ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීමට හේතු වූ රාජපක්ෂ පාලන සමයේ අදුරදර්ශි ආර්ථික කළමණාකරණට වගකිව යුතු සියළු දෙනාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි දඩුවම් ලබා දෙන්නැයි නියෝග කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ලබන 27 වැනිදා අදාල පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

ජාත්‍යන්තර පදක්කම් ලාභි ක්‍රීඩක ජූලියන් බෝලිං / ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු සිව් දෙනෙකු විසිනුයි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.

පෙත්සමේ වග උත්තකරුවන් ලෙස නම්කර ඇත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ / හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ / හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් / අජිත් නිවාඩ් කබ්රාල් / මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම අද කැදවනු බැලුනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය / එල්.ටී.බී දෙහිදෙණිය / යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදියි.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: JULAIN BOLINජයන්ත ජයසූරියජූලියන් බෝලිංයසන්ත කෝදාගොඩවිධිමත් පරීක්ෂණයක්
Previous Post

අගමැති රනිල් මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත් විය යුතුයි : ධම්මික පෙරේරා

Next Post

හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට
ක්‍රීඩා

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
Next Post
හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට

හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In