වත්මන් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට රට පාලනය කිරීමට කිසිදු ජනවරමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා.
මාතලේ දිස්ත්‍රික් සමුලුවට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT