ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ කෙසේදැයි වර්තමාන ජනාධිපතිවරයාට කිසිදු අවබෝධයක් නොමැති බව සමගි ජනබලවේගය පවසනවා.
ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ සිය අදහස් ක්‍රියාත්මක කරවා ගැනීම සදහා නාමමාත්‍රික ආණ්ඩුවක් බවයි ඔවුන් පවසන්නේ.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.