ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවන වසර අදට යෙදී තිඛෙනවා.
පසුගිය ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 07 වන ජනාධිපතිවරයා ලෙස රුවන්වැලි මහා සෑය අභියස දිවුරුම් දුන්නේ 2019 වසරේ නොවැම්බර් 18 වනදායි.
රටේ වංචා දූෂණ බහුල විම හමුවේ ජනතාව දැඩි කළකිරිමකට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.